Thursday, October 9, 2014

ගම්බාර ශ්‍රී සිද්ධ සූනියම් දෙවිදුනි.. ඔබවහන්සේට උපහාරයක්ම වේවා.!

ශ්‍රී සිද්ධ සූනියම් දේවතාවුන් වහන්ස.
 

                            දිලුත් දිමුතු සුදු සලු පලදින්නේ
                            අලුත් නුවර වැඩ තේව කරන්නෙ
                            මලුත් පිච්ච මල් සුවද ලබන්නෙ
                            තෙදැති සූනියම් දෙවිදු වඩින්නෙ...   

ගම්බාර ශ්‍රී සිද්ධ සුනියම් දෙවියන් ගැනනම් කතා බොහොමයි.. එහෙනම් ඔන්න සුනියන් දෙවියන් වරම් ගත්ත ආකාරය ... ඒ වගේමයි උන්වහන්සේගේ උප්පත්ති කතා ..  ඒ සම්බන්ධව නම් කතා ගොඩක් තියෙනවා ඉන් එක කතාවක් මෙතනින් ගිහින් බලන්න..

සුනියම් දෙවිදු ගේ ගම්බාර අවතාරය  












                                                                                      

1 comment:

  1. මා රැස්කරගන්නාවූ සියලු කුසලකර්මයන් ඔබවහන්සේට අනුමොදන් වේවා.. ඒ සියලුම කුසල් ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින්නිවන් සම්පත් ලගාකරගැනීමට හේතුවාසනා වේවා..!

    ReplyDelete